පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්
විපක්ෂයේ මන්ත්‍රීවරුන් 20 දෙනෙකු නැගිට මීට සුළු මෙහොතකට පෙර කථානායකවරයාගෙන් හදිසි පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටියේය. ඒ අනුව කථානායකවරයා විසින් ඒ සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයෙන් කරුණු විමසීමේදී සභා නායක බිමල් රත්නායක අමාත්‍යවරයා පැවසුවේ ඒ සඳහා එකඟ නොවන බවත් අවශ්‍ය නම් අදාල කරුණ සම්බන්ධයෙන් ඡන්දයක් විමසීමට එකඟ වන බවත්ය. ඒ සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් සිය විරෝධය දක්වමින් අදහස් ප්‍රකාශ…

