වැසි තත්ත්වයේ වැඩිවීමක්

අද (25) රාත්‍රීයේ සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් බලාපොරොත්තුවේ. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.  ඌව පළාතේ සහ අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක පස්වරු 2න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති…

Read More

රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත්‍රයා වන නීතිඥ රඛිත රාජපක්ෂ මහතා සහ හොරණ සමගි ජන බලවේගයේ ආසන සංවිධායක චරිත් අබේසිංහ මහතා අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘හරක් කටා’ නැමැත්තාගෙන් අල්ලස් ලබාගැනීම සම්බන්ධයෙනි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝග මත රඳවා සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තක…

Read More

පෘතුගාලයෙන් උස්බෙකිස්තානයට ප්‍රහාරයක් 

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ප්‍රබල ප්‍රෘතුගාල කණ්ඩායම සහ උස්බැකිස්තාන කණ්ඩායම ඊයේ තරගබිමට පිවිසියේ K කාණ්ඩයෙන්ය. අමෙරිකාවේ හුස්ටන් හී පැවති තරගයේ 6වැනි මිනිත්තුවේදී ගෝල රැස්කිරීමට ආරම්භකිරීමට ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත් වුණි. එම ගෝලය වාර්තා කිරීමත් සමඟ රොනාල්ඩෝ වාර්තා අතරට පිවිසුණේ ඔහු සහභාගී වු සෑම පාපන්දු ලෝක කුසලානයකදී ගෝලයක් රැස්කළ ලොව පළමු ක්‍රීඩකයා බවට…

Read More

සෙනෙට් සභාවෙන් ට්‍රම්ප්ට තරවටුවක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව සිදුකරන හමුදා ප්‍රහාරයන් නවත්වන ලෙස ඉල්ලා අමෙරිකානු සෙනෙට් සභාව වෙත ඉදිරිපත් කළ යෝජනාව අනුමත කර තිබේ. 1973දී සම්මත වූ War Powers Resolution පනතෙන් පසු, ජනාධිපතිවරයෙකුට හමුදා මෙහෙයුම් නවත්වන්නැයි කොංග්‍රසයේ මණ්ඩල දෙකම එකඟව යෝජනාවක් සම්මත කළ පළමු අවස්ථාව මෙය වේ. කෙසේ වෙතත්, මෙම යෝජනාව වහාම යුද්ධය නවත්වන නීතිමය බලයක්…

Read More

අදත් තැන තැන වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 2න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.  මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී….

Read More

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි

අද (24) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු පෙරවරු 9:30ට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණි.  ජාතික පාරිසරික (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම, විදුලිබල පනත යටතේ නියමය අනුමත කිරීම ඇතුළු කරුණු කිහිපයක් අද දිනට නියමිත කටයුතුවලට අයත්ය‍

Read More

හිටපු ජනපති ගෝඨාභයගේ පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම අද

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම අද (24) දින සිදුකිරීමට නියමිතය.  හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම පසුගිය ජූනි 18 වන දින අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය…

Read More

ජෝර්දානය පරදා ඇල්ජීරියාවට ජය

පාපන්දු කුසලාන තරගාවලියේ ‘J’ කාණ්ඩය යටතේ අද (23) පැවති මූලික වටයේ තරගයකින් ජෝර්දානය ගෝල 2-1ක් ලෙස පරාජයට පත් කරමින් කැපී පෙනෙන ජයග්‍රහණයක් වාර්තා කිරීමට ඇල්ජීරියානු කණ්ඩායම සමත් වුණා. තරගයේ පළමු අර්ධය පුරා දෙපිලෙන්ම ප්‍රබල සටනක් දියත් වූ අතර, තරගයේ 36 වැනි මිනිත්තුවේදී ක්‍රියාත්මක වූ ජෝර්දාන කණ්ඩායමේ නිසාර් අල්-රෂ්දාන් (Nizar Al-Rashdan) ගෝලයක් වාර්තා කරමින් තම කණ්ඩායමට…

Read More

කැනඩාවේ වෙඩි තැබීමකින් තිදෙනෙකු මරුට

කැනඩාවේ, මොන්ට්‍රියෙල්හි සිදුවූ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරියෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ. අවන්හල් සහ සුපිරි වෙළඳසැල් ඇති ජනාකීර්ණ ප්‍රදේශයක මෙම වෙඩි තැබීම සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. වෙඩි තැබීමෙන් පොලිස් නිළධාරියෙකු සහ සිවිල් වැසියෙකු මියගොස් ඇති අතර වෙඩි තැබීම සිදුකළ තුවක්කුකරු ද පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව තිබේ. කෙසේවෙතත් වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය…

Read More

අදත් හවසට ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.  ඌව පළාතේ සහ මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්ථාන ස්වල්පයක පස්වරු 2න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය…

Read More
Translate »