රු. මිලියන 377ක හෂීෂ් සමග විදේශිකයෙකු ගුවන්තොටේදී අත්අඩංගුවට
රුපියල් මිලියන 377ක පමණ වටිනාකමකින් යුතු හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙකු කටුනායක ගුවන්තොටුපොලේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. විශේෂ ගුවන් මගීන් මුදල් ගෙවා පහසුකම් ලබාගන්නා ‘ගෝල්ඩ් රූට්’ මගී පර්යන්තය ඔස්සේ මෙම විදේශිකයා ඊයේ (19) මධ්‍යම රාත්‍රියේ මෙරටට ඇතුළුවීමට උත්සාහ කිරීමේදී කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත. මෙතරම් විශාල වටිනාකමක් සහිත ” හෂීෂ්” මත්ද්‍රව්‍ය…

