T20 ලෝක කුසලානයේ කණ්ඩායම් ඉහළ දැමීමට ICC අවධානය
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන කණ්ඩායම් සංඛ්‍යාව 32ක් දක්වා ඉහළ නැංවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) අවධානය යොමුව ඇති බව බ්‍රිතාන්‍යයේ ප්‍රමුඛ පුවත්පතක් වන ‘The Telegraph’ වාර්තා කරයි. මෙම දීර්ඝකාලීන සැලසුමේ මූලික පියවරක් ලෙස, 2032 වසරේ පැවැත්වීමට නියමිත T20 ලෝක කුසලාන තරගාවලියේ සිටම සහභාගී වන කණ්ඩායම් සංඛ්‍යාව 20 සිට 24 දක්වා වැඩි කිරීමට…

