ඉන්දීය තරුණ විරෝධතාකරුවන්ගේ අභියෝගයට මුහුණදීමට මෝදිගෙන් අපූරු උපායක්
ඉන්දියාවේ සිසු නැගිටීම් උත්සන්න වී මෝදි රජය සිය පාලන ඉතිහාසයේ දරුණුතම විරෝධතා රැල්ලට මුහුණ දෙමින් සිටී. ඒ, අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටලු සම්බන්ධයෙන් Cockroach Janta Party (CJP) තරුණ දේශපාලන ව්‍යාපාරය, කොංග්‍රස් මන්ත්‍රීන්ගේ සහායද සහිතව නැගීසිටීම හේතුවෙනි. මෙම අභියෝගයට මුහුණ දීමට අගමැති මෝදි ඊයේ අපූරු උපායක් යොදා තිබුණි. ඒ අනුව ජනමාධ්‍ය සම්බන්ධයෙන් ඉතා සැලකිමත්ව කටයුතු කරන ඔහු Instagram…

