ප්‍රදේශ කිහිපයකට තද සුළං
දිවයින හරහා පවතින සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට විටින් විට තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මේ පිළිබඳ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අද (21) පෙ.ව. 11.00 ට මෙම අවවාදාත්මක නිවේදනය නිකුත් කර ඇති අතර, එය හෙට (22) පෙ.ව. 11.00 දක්වා බලපැවැත්වේ. පහත පළාත් සහ…

