ලොව වයස්ගතම රාජ්‍ය නායකයා
ලොව වයස්ගතම රාජ්‍ය නායකයා වන පෝල් බියා (Paul Biya) 8වන වරටත් කැමරුන් රාජ්‍යයේ ජනාධිපතිවරයා ලෙස තේරීපත්වී තිබේ. ඒ මෙවර පැවති ජනාධිපතිවරණයේ දී 53.7%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමිනි. 92 හැවිරිදි වියේ පසුවන පෝල් බියා නැවත වරක් තමා කෙරෙහි විශ්වාසය තැබීම ගැන කැමරුන් ජනතාවට සිය ස්තූතිය පළකර ඇත. සාමකාමී එක්සත් සමෘද්ධිමත් කැමරුන් රාජ්‍යයක් ගොඩනැගීමට අධිෂ්ඨානශීලීව කටයුතු කරන…

