තුන්වන පන්තියේ ආසන වෙන් කිරීමේ පහසුකම යළිත්
ලබන 10 වනදා සිට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබූ තුන්වන පන්තියේ දුම්රිය ආසන වෙන් කිරීමේ පහසුකම යළි ලබාදී තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ, දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා විසින් ගත් තීරණයකට අනුව එම පහසුකම යළි ක්‍රියාත්මක බවයි. කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වන දුම්රිය දෙකක සහ තලෛයිමන්නාරම බලා ධාවනය වන දුම්රියක ක්‍රියාත්මක වූ මෙම ආසන වෙන් කිරීමේ…

