වසරකදී මෙරට හදිසි අනතුරුවලින් මරණ 11,000ක්
හදිසි අනතුරුවලින් වසරකට පුද්ගලයින් 11,000 කට වැඩි පිරිසක් මිය යන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. එහි හදිසි අනතුරු නිවාරණ ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග සදහන් කළේ, දිනකට හදිසි අනතුරු හේතුවෙන් තිස් දෙනෙකු මිය යන බවයි. එමෙන්ම, වසරකට මිලියනයකට වැඩි පිරිසක් හදිසි අනතුරුවලට ලක්ව රෝහල් ගත වන බව ද වෛද්‍යවරයා සදහන් කළා. විශේෂයෙන්ම උත්සව සමයේදී රිය…

