යාපනයේ මී උණ රෝගීන් ගණන ඉහළට
යාපනයට බලපා ඇති මී උණ තර්ජනය යළිත් උත්සන්න වී ඇති බව උතුරේ සෞඛ්‍ය නිලධාරීන් පවසනවා. එක් දිනයක් ඇතුළත යළිත් මී උණ රෝගය වැළදුණු රෝගීන් හතර දෙනෙකු යාපනය ශීක්ෂණ රෝහලට හා පේදුරුතුඩුව මන්තිහෙයි රෝහලට ඇතුළත් කොට ඇති අතර රෝගය වැළඳී ඇති බවට සැක කෙරෙන එහෙත් මෙතෙක් නිශ්චය වශයෙන් පරීක්ෂණ වලින් සනාථ නොවූ රෝගීන් හත් දෙනෙකු ද…

