වී මිලදී ගැනීම සඳහා සහනදායී ණය ක්‍රමයක්
වී අස්වනු සඳහා සාධාරණ මිලක් සහතික කිරීමේ හා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් ශක්තිමත් කිරීමේ අරමුණින් සහනදායි පොලි අනුපාතයක් යටතේ රාජ්‍ය බැංකු හරහා ඔඩපණ ණය යෝජනා ක්‍රමයක් සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් වෙනුවෙන් ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. පසුගිය කන්න වලදී මෙම වැඩසටහන ඉහළ ප්‍රගතියක් අත්කර ගෙන ඇති බව…

