හන්තානයේ අතරමං වූ සිසුන් පිරිසක් යුද හමුදාවෙන් බේරාගැනේ
කොළඹ ප්‍රදේශයේ ප්‍රධාන පාසලක ඉගෙනුම ලබන සිසුන් 10 දෙනෙකුගෙන් යුත් පිරිසක් විනෝද චාරිකාවක නිරත වෙමින් සිටියදී හන්තාන කන්ද නැරඹිමට ගොස් අතරමංවී ඇති අතර, එම පිරිස නිරුපද්‍රිතව මුදවා ගැනීමට යුද හමුදා භට පිරිස් සමත්ව තිබෙනවා. වයස අවුරුදු 16ත් 17 අතර, පසුවන මෙම පිරිස නුවර ප්‍රදේශයට පැමිණ හන්තාන කන්ද නැරඹීම සඳහා එය තරණය කර තිබුණා. එහිදී කන්දේ…

