ගාලු කොටුවේ පැරණි දොරටුව අද සිට දින 04ක් වැසේ
ගාලු කොටුවේ පැරණි කොටු දොරකඩ ආශ්‍රිතව සිදුකරන සංරක්ෂණ කටයුත්තක් හේතුවෙන් අද සිට ලබන 31 වනදා දක්වා එය තාවකාලිකව වසා තැබෙනවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දකුණු පළාත් ප්‍රාදේශීය කාර්යාලය සදහන් කළේ, පැරණි දොරකඩ ආශ්‍රිතව රසායනික සංරක්ෂණ කටයුත්තක් සිදුකරන බවයි. ඒ අනුව අද සිට ලබන 31 වනදා දක්වා ගාලු කොටුවට ඇතුළුවීම සහ පිටවීම නව කොටු දොරකඩ ඔස්සේ පමණක් සිදු…

