රාජාංගණය ජලාශයේ වාන් දොරටු 04ක් විවෘත කෙරේ
අයහපත් කාලගුණය හමුවේ රාජාංගණය ජලාශයේ වාන් දොරටු 04ක් අඩි 03 බැගින් විවෘත කර තිබෙනවා. ඒ අනුව, එමගින් තත්පරයට ඝණ අඩි 3, 230ක ජල ධාරීතාවක් කලා වැවට මුදාහැරීමට කටයුතු කර ඇති බවයි ජලාශ භාර ඉංජිනේරුවරයා සඳහන් කළේ. මේ අතර, පළාත් කිහිපයකට අද දිනයේදී මිලිමීටර 75 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා…

