NEWS

තුන්වන ODF තරඟ

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර ඊයේ පැවතී තෙවන එක්දින තරගාවලියේ දී ලකුණු 46 ක ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.

නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 304 ක් ඔස්ට්‍රේලියාව ලබාගත් අතර, අයහපත් කාලගුණික තත්වය මත තරඟය නතර කිරීමට සිදුවුණි.

ඒ වන විට අවශ්‍ය වේගය රදවා තබා ගැනීමට එංගලන්තය සමත් වුණි.

ඒ අනුව ඔවුන්ට ජය හිමි වුණා.

තරග 5 කින් යුත් තරගාවලියේ තරඟ 2-1 ක් ලෙස ඔස්ට්‍රේලියාව පෙරමුණේ පසුවනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »