NEWS

ප්‍රවාහන ඇමතිට සිරදඬුවම්

සිංගප්පූරුවේ හිටපු ප්‍රවාහන අමාත්‍ය සුබ්‍රමනියම් ඊශ්වරන්ට සිර දඬුවම් නියමවී තිබෙනවා.

එය ඔහුගේ මිතුරන් ලෙස සැලකෙනා ව්‍යාපාරිකයන් දෙදෙනෙකු වසර හතක් පුරාවට තෑගි මුදල් ලෙස ලබා දුන් සිංගප්පූරු ඩොලර් හාරලක්ෂ 3,300 ක් ලබාදීම සම්බන්ධයෙන් පැවැති පළමු නඩු  විභාගයේ දී අමාත්‍යවරයා අධිකරණයේදී වරද පිළිගැනීම හේතුවෙන්,

මීට පෙරද අධිකරණය හමුවේ ඔහුට නඩු පැවරුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »