NEWS

ලොස් ඇන්ජලීස් ලැව් ගිනි නිසා නිවාස දහසක් විනාශයි

අධික සුළං තත්ත්වය හේතුවෙන් අමෙරිකාවේ කැල්ෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලිස්හි පැතිර යන ලැව්ගින්න තවදුරටත් පාලනය කළ නොහැකි තත්ත්වයක් මතුව තිබෙනවා.

ඒ ජලය නොමැති වීම හේතුවෙන්.

ලැව්ගින්න මේ වන විට ප්‍රාන්ත 04කට පැතිර ගොස් ඇති අතර ජීවිත හානි 05 ක් ද වාර්තා වනවා.

නිවාස දහසක් මුලුමනින්ම ගින්නෙන් විනාශ වී ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

ලැව්ගිනි හේතුවෙන් ලොස් ඇන්ජලිස්හි හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර එක් ලක්ෂ 37,000කට අධික ජනතාව අදාළ ප්‍රදේශවලින් ඉවත් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »