NEWS

හිතුවක්කාර වූ ඊශ්‍රායල අගඇමති

සටන් විරාමයක් සඳහා එක්සත් ජනපදය සහ අනෙකුත් බටහිර රටවල් විසින් කරන ලද ඉල්ලීම් නොතකා අඛණ්ඩව ප්‍රහාර එල්ල කරන ලෙස විශාල අගමැති බෙන්ජමින් තෙතන්යාහු එරට හමුදාවට ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර බෙරදම් හි  දකුණු මහල් ගොඩනැඟිල්ලකට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින්, එහි ඩ්‍රෝන ඒකකයේ ප්‍රධානියා වන මොහොමඩ් සුරුර් මියගොස් තිබෙනවා.

ඒ බව හිස්බුල්ලා සංවිධානය තහවුරු කළා.

ඊශ්‍රායලයේ ගුවන් ප්‍රහාර හේතුවෙන් ඊයේ මියගිය සංඛ්‍යාව 92 ක් බව, ලෙබනනයේ  සෞඛ්‍ය අංශය ප්‍රකාශ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »