ට්‍රම්ප්ගේ යෝජනාව ගැන උතුරු කොරියාවෙන් ප්‍රතිචාර
ගාසා තීරය තම රට විසින් අත්පත් කර ගන්නා බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශය හාස්‍යජනක බව උතුරු කොරියානු ජනාධිපති කිම් ජෝන්ග් උන් පවසනවා. මෙම යෝජනාව මගින් ආරක්ෂාව සහ සාමය සඳහා පලස්තීනුවන්ගේ බලාපොරොත්තු බිඳ වැටෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජෝර්දානයේ රජු වන අබ්දුල්ලා කුමරු හමුවෙමින් ප්‍රකාශ කළේ, ගාසා තීරය…

