ලහිරු වීරසේකරට සහ ජීවන්ත පීරිස් පියතුමාට සිතාසි
අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැදවුම්කරු ලහිරු චතුරංග වීරසේකර සහ ජීවන්ත පීරිස් පියතුමාට එලඹෙන අප්‍රේල් මස 04 දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර අද (07) සිතාසි නිකුත් කරනු ලැබුවා. ඒ 2022 ඹක්තොම්බර් 09 වන දින කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවති උද්ඝෝෂණයකට අදාලව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවක කොටුව පොලීසිය…

