ජපානයෙන් ගෙන්වන ‘සී ෆුඩ්වලට’ චීනයෙන් තහනමක්
චීනය හා ජපානය අතර මේ වනවිට උද්ගතව ඇති රාජ්‍ය තාන්ත්‍රික ආරවුල් මධ්‍යයේ, ජපානයෙන් මුහුදු ආහාර ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවීමට චීනය කටයුතු කර තිබේ. 2023 වසරේ දී ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයෙන් විකිරණශීලී ජලය මුහුදට මුදාහැරීමෙන් පසු එම වසරේදීම බීජිං පරිපාලනය විසින් ජපානයෙන් සමුද්‍රීය නිෂ්පාදන ආනයන සීමාවන් පැනවීය. කෙසේ නමුත් එම තහනම සීමාවන්ට යටත්ව ඉවත්කිරීමට චීනය පසුගියදා…

