දැදුරු ඔයේ ගසාගෙන ගිය තරුණයෝ 4කගේ සිරුරු හමුවෙයි
කිරිබත්ගොඩ සිට හලාවත ප්‍රදේශයේ විනෝද චාරිකාවකට පැමිණි 10 දෙනෙකුගෙන් යුත් පිරිසකගෙන් පස් දෙනෙකු මෙලෙස දියේ ගිලී මරණයට පත්ව තිබේ. අදාළ තරුණයන් දියේ ගිලීමත් සමග ප්‍රදේශවාසීන් විසින් ඔවුන් බේරාගැනීමට උත්සාහ කළත්, එම අවස්ථාවේදීම සොයාගැනීමට හැකිවූයේ එක් අයෙකු පමණි. කෙසේ වෙතත් ඔහු කඩිනමින් හලාවත මහ රෝහලට රැගෙන ගියත් දිවි බේරාගැනීමට නොහැකි විය. එමෙන්ම සෙසු පිරිසගේ සිරුරුද පස්වරුවේ…

