එක්සත් රාජධානියට අධික සීතලක්
එක්සත් රාජධානියේ මෑත කාලය තුළ සරත් ඍතුවේ වාර්තා වූ ශීතලම දිනය ඊයේ (21) රාත්‍රියේ උදාවී තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ, ස්කොට්ලන්තයේ උෂ්ණත්වය එක රැයකින් සෙල්සියස් අංශක -12.6ක් දක්වා පහත වැටීම මීට හේතු වූ බවය. මෙය සැලකෙන්නේ වසර 15කට පසු නොවැම්බර් රාත්‍රියක (සරත් ඍතුවේ) වාර්තා වූ අඩුම උෂ්ණත්වය ලෙසය. ස්කොට්ලන්තයට අමතරව වේල්සයේ උෂ්ණත්වය -7.2Cක් දක්වාද, උතුරු…

