රුසියාවේ භූකම්පනයක්
රුසියාවේ කම්චැට්කා කලාපයේ නැගෙනහිර වෙරළ තීරයේ රික්ටර් මාපක 5.8ක භූකම්පන තත්ත්වයක් හටගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය සඳහන් කර ඇත්තේ භූකම්පන තත්ත්වය කිලෝමීටර් 28ක් ගැඹුරින් සිදුව ඇති බවය. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ කම්චැට්කා හී අද ඇතිවූ භූකම්පන තත්ත්වය මේ වසරේ ජූලි මාසයේදී 8.8ක දැවැන්ත භූමිකම්පාවකින් පැසිෆික් කලාපය පුරා සුනාමි අනතුරු…

