මැතිවරණ පරාජය ගැන ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

අමෙරිකාවේ නිව්යෝර්ක් නගර සභා ඡන්දයෙන් රිපබ්ලිකන් පක්ෂයේ මැතිවරණ පරාජයට, රජය වසාදැමීමේදී හෝ ඡන්දයට හෝ තමන් නොසිටීම හේතු වූ බව මැතිවරණ විශ්ලේෂකයින් පවසන බව ජනපති ඩොනල් ට්‍රම්ප් චෝදනා කරනවා. මැතිවරණයේදී රිපබ්ලිකන් පක්ෂයට අවාසිදායක ප්‍රතිඵලවලට හේතු වූ කරුණු සම්බන්ධයෙන් සිය සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කළා. සිය x ගිණුමේ සටහනක් තබමින්, ට්‍රම්ප් පවසා…

Read More

හවසට වැස්ස තදයි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතී. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය සහ ගාල්ල දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇති විය හැකි බවය. දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ගිගුරුම් සහිත වැසි සමග…

Read More

පල්ලෙකැලේ ගිනිපෙට්ටි කම්හලක ගින්නක්

මහනුවර, පල්ලෙකැලේ ප්‍රදේශයේ ගිනිපෙට්ටි කම්හලක අද (5) රාත්‍රියේ ගින්නක් හටගෙන තිබේ.  අදාළ ගිනිපෙට්ටි ආයතනයේ ගිනිකූරු ගබඩාකර ඇති ගබඩාවක මෙම ගින්න හටගෙන ඇති බව වාර්තා වේ. ගින්න මැඩපැවැත්වීම සඳහා මහනුවර ගිනි නිවන ඒකකයේ රථ 03ක් පැමිණ මේ වනවිට ගින්න නිවීමේ කටයුතු සිදුකරමින් සිටියි. ගින්න ඇතිවීම හේතුව හෝ සිදුව ඇති හානිය පිළිබඳ විමර්ශන පල්ලෙකැලේ පොලීසිය විසින් සිදුකරනු…

Read More

දැදුරු ඔයේ ගසාගෙන ගිය තරුණයෝ 4කගේ සිරුරු හමුවෙයි

කිරිබත්ගොඩ සිට හලාවත ප්‍රදේශයේ විනෝද චාරිකාවකට පැමිණි 10 දෙනෙකුගෙන් යුත් පිරිසකගෙන් පස් දෙනෙකු මෙලෙස දියේ ගිලී මරණයට පත්ව තිබේ. අදාළ තරුණයන් දියේ ගිලීමත් සමග ප්‍රදේශවාසීන් විසින් ඔවුන් බේරාගැනීමට උත්සාහ කළත්, එම අවස්ථාවේදීම සොයාගැනීමට හැකිවූයේ එක් අයෙකු පමණි. කෙසේ වෙතත් ඔහු කඩිනමින් හලාවත මහ රෝහලට රැගෙන ගියත් දිවි බේරාගැනීමට නොහැකි විය.  එමෙන්ම සෙසු පිරිසගේ සිරුරුද පස්වරුවේ…

Read More

අන්තර් ක්‍රීඩා සමාජ පලමු කාණ්ඩයේ රග්බි ලීග් තරගාවලිය ලබන 14 වැනිදා

අන්තර් ක්‍රීඩා සමාජ පලමු කාණ්ඩයේ රග්බි ලීග් තරගාවලිය ලබන 14 වැනිදා ආරම්භ වීමට නියමිතයි. ලබන ජනවාරි මස දක්වාම සති අන්තයේදී තරග පැවැත්වෙන අතර ප්‍රමුඛතම ක්‍රිීඩා සමාජ 9ම ඊට තරග වදිනවා. ශ්‍රීි ලංකා රග්බි සංගමය මෙවර තරගාවලියේ සිට විදෙස් ක්‍රීිඩකයන් දෙදෙනෙකු බැගින් එක් කණ්ඩායමකට එක් කිරිමට අවසර ලබාදී තිබෙනවා. පසුගිය රග්බි ලීග් තරගාවලියේදී මහනුවර ක්‍රිඩා සමාජය…

Read More

අමෙරිකාවේදී ගුවන් යානයක් කඩා වැටෙයි

අමෙරිකාවේ කෙන්ටකි ප්‍රාන්තයේ ලුයිස්විල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් කඩාවැටී ගිනිගෙන තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම අනතුරින් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් 11 දෙනෙකු පමණ තුවාල ලබන්නට ඇති බවය. මෙලෙස අනතුරට ලක්වී ඇත්තේ, United Parcel Service මෙහෙයවනු ලබන McDonnell Douglas MD11F නැමැති භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකි. අදාළ ගුවන් යානය ගුවන්ගත වීමේදී අනතුරට පත්වී ඇති…

Read More

කටුකුරුන්ද වෙරළ තීරයේ රු. කෝටි 3ක හෂීෂ්

කළුතර දකුණ පොලිස් බලප්‍රදේශයට අයත් කටුකුරුන්ද වෙරළ තීරයේ තිබී අද (05) උදෑසන සොයාගෙන ඇත්තේ හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් බවට මේ වනවිට අනාවරණය වී තිබේ. එහි රුපියල් කෝටි 3කට අධික හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝ 12ක් පමණ තිබී ඇතැයි පැවසෙයි. වෙරළට ගොඩගසා තිබූ මෙම පාර්සලය ප්‍රථමයෙන් දැක ඇත්තේ ඒ අසල සංචාරක හෝටලයක සේවකයින් පිරිසක් වන අතර ඔවුන් ඒ බව…

Read More

දිවයිනේ දිස්ත්‍රික්ක 4ක අද සුනාමි පෙරහුරුවක්

ලෝක සුනාමි ආපදා දැනුවත් කිරීමේ දිනයට සමගාමීව ඉන්දියානු සාගර සුනාමි පෙරහුරු අභ්‍යාසයක් අද (05) පැවැත්වීමට නියමිතව තිබේ. යුනෙස්කෝ අන්තර් රාජ්‍ය සාගර විද්‍යා කොමිසම විසින් ඉන්දියානු සාගර සුනාමි අනතුරු ඇගවීමේ සහ අවම කිරීමේ පද්ධතිය හරහා සම්බන්ධීකරණය කරන ලද කලාපීය අභ්‍යාසයක් ලෙස මෙය සංවිධානය කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය. මෙම වැඩසටහන සඳහා මඩකලපුව, යාපනය,…

Read More

දුම්කොළ සහ මද්‍යසාර ප්‍රධාන ලෙඩ 200කට හේතුවක් බව හෙළිවෙයි

දුම්කොළ සහ මධ්‍යසාර භාවිතය රෝග 200කට පමණ හේතුවන බව දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පවසයි. දුම් රහිත දුම්කොළ සහ මධ්‍යසාර භාවිතය අවම කිරීම පිළිබඳව දැනුවත් කිරීම සඳහා අද පැවති වැඩමුළුවකදී මෙම අදහස් පලවුණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය හේමන්ත අමරසිංහ මහතා, “දුම්කොළ සහ මද්‍යසාර ප්‍රධාන ලෙඩ 200කට හේතුවක්. දුම්කොළ සහ මද්‍යසාර නිසා දිනකට 110ක් මිය…

Read More

පාකිස්තානු තරග සංචාරය සඳහා ශ්‍රී ලංකාව නොවැ. 8 දිවයිනෙන් පිටත්ව යයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙම මස පාකිස්තානයේ සංචාරයක නිරත වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දී තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායම එලැඹෙන නොවැම්බර් 8 වනදා පාකිස්තානය බලා පිටත්ව යාමට නියමිතය.  එහිදී පාකිස්තානය සහ ශ්‍රී ලංකා කණ්ඩායම් අතර එක්දින තරගාවලියක් සහ ඉන් පසුව පාකිස්තානය, ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් සහභාගී වන විස්සයි20…

Read More
Translate »