දිල්ලි අගනුවර පිපිරීමක් – 8ක් මරුට
ඉන්දියාවේ නවදිල්ලි අගනුවර පිහිටි සුප්‍රකට සංචාරක ගමනාන්තයක් වන රතු බලකොටුව දුම්රිය ස්ථානය ආසන්නයේ ප්‍රබල පිපිරීමක් සිදුව තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම පිපිරීමෙන් 08 දෙනෙකු මියගොස් තවත් 24 දෙනෙකු තුවාල ලබා ඇති බවය. මෝටර් රථයක් තුළ සිදුව ඇති පිපිරීමත් සමග විශාල ගින්නක් ඇතිවී ඇති අතර එය නිවාදැමීමට ගිනිනිවීම් රථ 20ක් පමණ යෙදවීමට සිදුව තිබුණි. තුවාල…

