රම්ප්, ඇමරිකාවේ රාජ්‍ය භාෂාව බවට ඉංග්‍රීසි පත් කරයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමරිකාවේ රාජ්‍ය භාෂාව බවට ඉංග්‍රීසි භාෂාව පත් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් වූ විධායක නියෝගයකට ජනාධිපතිවරයා අත්සන් තබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඉංග්‍රීසි භාෂාව ඇමරිකාවේ රාජ්‍ය භාෂාව ලෙස ස්ථාපිත කිරීම හරහා සන්නිවේදනය විධිමත් කිරීම, ජාතික වටිනාකම් ශක්තිමත් කිරීම මෙන්ම ඒකාබද්ධ හා කාර්යක්ෂම සමාජයක් නිර්මාණය කිරීම මෙහි අරමුණයි. මේ වන විට…

