ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක දිමුත් කරුණාරත්න ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.
ඒ, සිය 100 වන ටෙස්ට් තරගය වන ඔස්ට්‍රේලියාවට එරෙහිව එළඹෙන තරගයෙන් පසුවයි.
2012 වසරේ දී සිය ටෙස්ට් දිවිය ආරම්භ කළ දිමුත් කරුණාරත්න, ටෙස්ට් ශතක 15ක් සහ අර්ධ ශතක 34ක් ලබාගෙන තිබෙනවා.