මත්ද්‍රව්‍ය තොගයක් සමග අයෙක් හබරාදූවේ දී කොටුවෙයි
හබරාදූව යද්දෙහිමුල්ල ප්‍රදේශයේදී හෙරොයින්, අයිස් සහ මත්පෙති තොගයක් සමග පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ. හබරාදූව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සිදු කළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 112යි මිලි ග්‍රෑම් 260ක්, හෙරොයින් ග්‍රෑම් 29යි මිලි ග්‍රෑම් 700ක්, ගංජා මිශ්‍ර හෑෂ් දියර ග්‍රෑම් 698ක් සහ හදුනා නොගත් මත් පෙති 500ක් පොලිස්…

