NEWS

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දසුන් ශානකට අ. ඩො. 10,000ක දඩයක් නියම කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හිටපු නායක දසුන් ශානකට අමෙරිකානු ඩොලර් 10,000ක දඩයක් නියම කර ඇති බව ක්‍රිකට් මූලාශ්‍ර සඳහන් කරනවා.

ඒ, පෙබරවාරි 02 වැනිදා පැවති දේශීය තරගයකදී තුවාල ලබා තිබියදීත්, විදේශීය ලීග් තරගයකට ක්‍රීඩා කිරීමෙන් ගිවිසුම්ගත බැඳීම් කඩ කිරීම සම්බන්ධයෙන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »